Wednesday 24 November 2010

ඉවසිල්ලෙන් අපි බලා හිඳිමු............

බලා හිඳින්නට
වරම් ලැබූවෙමි
සුන්දර ඔබේ
කෙහෙරැල්ලේ...........

ළං වන්නට මට
අවැසි වුවත් එය
අසම්මතලු
අපෙ සමාජයේ............

අසම්මතය වුව
සම්මත නේදෝ
අප දෙදෙනාගේ
සිත් ඇතුලේ.........

ඉවසිල්ලෙන් අපි
කාලය හරිනෙමු
සම්මත වෙනතුරු
මතු සසරේ............

1 comment:

  1. ෂා...........නියමයි අයියා.........

    ReplyDelete