Wednesday 2 January 2013

පිණි විසිරයයි...

හද විල් තලයේ
විකසිත කුසුමෙකි
පිණි බිදු පෙතිමත
හසරැළි නංවන
හිරු විකසිත වී
කිරණ හලන සද
මා අතහැර පිණි
ඈතක යනු ඇත.