Tuesday 4 May 2010

එනු මැනවි හෙට අළුත් දිනයක්....

කුරුල්ලන්ගේ මිහිරි නාදය
අද ගෙනෙන්නේ නැතිය මිහිරක්....
සොබා සිසිලස ගතට සැලසූ
නුග සෙවන මට පාළු පිටියක්....
කඳු මතින් නැඟි සොඳුරු
සඳ කැන් දකින්නට නැහැ හදේ පිරියක්......
අනේ මගේ සඳ නුඹය මගේ හද
එනු මැනවි හෙට අළුත් දිනයක්.....
- කුමාර සෙනෙවිරත්න-

1 comment:

  1. සිතුවිල්ල මගේය.. රස වින්දනය ඔබේය..

    ReplyDelete