Wednesday 7 September 2011

නුදුටු මිතුරියට........

සුවඳක් දැනී නැහැපුඩු මගේ හඩන විට
දෙනුවන් සොයයි සැම අත නුඹ දකින්නට
හදවත සැම විටම නුඹ හඩ අසන්නට
පැහැදී සැදී ඇතිබව ගනු සිහියකට.....

1 comment:

  1. සිහින සොයා සිතුවිලි ඉකි ගසන පැයේ
    දෙනුවන් රැව සොයා නගනා කදුලු වැලේ
    සනසන සවන් හඩ නොඇසෙන විරාමයේ
    කවියට පද බැදේ මැන තනිකම නපුරැ නැතේ

    ReplyDelete