Thursday 16 December 2010

නුඹේ වදන්..........

වැහි පොද පොද එකතුවෙලා
ගඟක් ගලනවා
වැලි කැට කැට එකතුවෙලා
කන්දක් වෙනවා
පැළ එක දෙක එකට වැඩී
කැළයක් වෙනවා
නුඹේ වදන් මගේ හදට
සතුට ගෙනෙනවා.......

1 comment:

  1. මම ඔබගේ බ්ලොගය කියෙවා.එය ඉතාම විශිශ්ටයි........................
    මමත් ඔන්න මගේ බ්ලොගයක් දියත් කලා.............ඉතින් මගේ බ්ලොග් එකට පොඩි publicity පාරක් දෙන්න මම මගේ ලිපිනය මෙහි සටහන් කරන්නම්.ඔයාලත් ගිහින් බලන්න.
    ස්තුතියි සහෝ...............
    ලිපිනය:- http://nadeesh22.blogspot.com/

    ReplyDelete