Tuesday 19 May 2009

නොබියව නිදමි...

පේදුරු තුඩුව මස්තකයේ
සිරස තියා
නිලාවැලිය පුත්තලමට
දෑත යවා
දෙපතුල
දෙවුන්දර තුඩුවෙන්
මුහුදෙ හොවා
නිදියන්නට හැකිය
නොබියව
දෙනෙත පියා....

1 comment: