Tuesday 12 May 2009

දිලෙන්න පුතුනේ දියණියනේ නුඹ..........


දස දෙස සුපතල
නැණවත් සිතුවිලි
පත් ඉරු තුළ
සටහන් කරලා

මා හැගි පත පොත
පෙළින් පෙළට ඇත
ඔබගෙ මනාපෙට
වෙන් කරලා

මතු මේ දෙරණට
පමණක් නොව නුඹ
ලොවම දිලන
මිණි කිරණ වෙලා

දිලෙන්න පුතුනේ
දියණියනේ නුඹ
පෙරඹර හිරු මෙන්

මෙහි ඇති පොත පත
ගෙන බලලා.....

No comments:

Post a Comment