Friday 19 December 2014

ආදරය

සොඳුරිය නුඹට මම ආදරෙ කරන             තරන්
පෙන්වමි දිනෙක දෝතින් මගෙ තුරුලෙ   තියන්
ආදර නදිය හරවා කිරි සයුර                    මැදින්
සුදු පරෙවියන් යුවලක් වෙමු බැඳුණු      පෙමින්

No comments:

Post a Comment