Tuesday 24 May 2011

ආයෙත් බිළි‍ෙඳෙක් වන්න

මිදුලට පැනල
ගත දුහුවිලි නාගන්න
අක්කා සමඟ
තර‍ඟෙට දුව පැරදෙන්න
අම්මා කවන විට
බත් කට කට කන්න
ආසයි මටත්
ආයෙත් බිළි‍ෙඳෙක් වන්න

2 comments:

  1. බිලිඳෙක් විය හැකිනම්
    පෙනේවි මේ ලෝකය
    හරිම සුන්දර ලෙස
    නොදරු හිත මත
    දූලි තැවරුනු විට
    අපි කියන්නෙමු
    'එයා දෑන් ලොකු වෙලා'

    ReplyDelete