Thursday, 28 April 2011

දිගු කල් දිනේවා දියණියේ............

පායන සඳට
බැහැ නොවැ උපමා දෙන්න....
සුරතල් දියණියේ
මුව හසරැළි ලන්න...........
අරුණළු සමඟ
නව ලෝකය දැක ගන්න‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍...........
දිගු කල් දිනේවා
දිවි මඟ ජය ගන්න............

1 comment:

  1. ලස්සන අදහසක් .........මටත් මගේ දූ ලව මතක් වුනා...........

    ReplyDelete