Wednesday 10 December 2014

සියපත ද වියත් ය

දිනකර අවරගිරෙහි
ඇඟව ගොසින් ය....
ඔබ මොබ සැරි සැරූ
බමරිඳු ද නිහඬ ය.....
පෙරඹරෙහි අවදිව
විහිදුවා සියපත්
බමරිඳු වඩින තෙක්
ප්‍රමුදිතව
විකසිතව හිඳි
සියපත ද
වියපත් ය....

No comments:

Post a Comment