Wednesday, 8 December 2010

සසර වසනා සැම දිනේ..........

සවන සංසිඳවමින් සහජීවනය සදමිනේ
වසන යසසට වෙමින් හදවතින් පිරිමදිමිනේ
කුමන දමනය සපිරිවරවුව මෙමාහට කන් යොමමිනේ
අමන අමදින සපත කරනෙමි සසර වසනා සැම දිනේ

No comments:

Post a Comment