tag:blogger.com,1999:blog-2107856689882207384.post5971835010909977105..comments2022-04-10T05:04:20.828-07:00Comments on සිතුවිලි පියස: වඩේ දෙකක්වත් කන්නකො...........කුමාර සෙනෙවිරත්නhttp://www.blogger.com/profile/02714076983385361124noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-2107856689882207384.post-62458175280142514842010-10-29T03:56:57.002-07:002010-10-29T03:56:57.002-07:00නෑ මේ කවිය කියන්නෙ දුප්පත් ළමයෙක් එයා කියන්නෙ සල්ල...නෑ මේ කවිය කියන්නෙ දුප්පත් ළමයෙක් එයා කියන්නෙ සල්ලි ඔක්කොම වියදම් කරල අරක්කු ගොඩක් බීල කටපිහදාගෙන අහක බලාගෙන යන්නෙ නැතුව අරක්කු චුට්ටක් බීල අතේ සල්ලි ඉතුරැකරගෙන ඒ සල්ලිවලින් එයාගේ වඩේ දෙකක්හරි කන්න කියල.ඒ ළමය සහ අම්ම ජීවත්වෙන්නෙ වඩේ විකුණල.ඒ වගේ තේරුමක් මේ කවියෙන් දැනෙන්නෙ නැද්ද පබළුට.champikasenevirathna@gmail.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-2107856689882207384.post-8154686888787740572010-10-28T06:42:28.687-07:002010-10-28T06:42:28.687-07:00මිනී පෙට්ටි විකුනන මනුස්සය ප්රාර්ථනා කරන්නේ වෙළදා...මිනී පෙට්ටි විකුනන මනුස්සය ප්රාර්ථනා කරන්නේ වෙළදාම සාර්ථක වෙන්න කියල.එතකොට ඒ මනුස්සයා ප්රාර්ථනා කරන්නේ මරණයක්.මේකත් ඒ වගේමයි..<br />කොහොම වුනත් හොද නිරමාණයක්පබලුhttps://www.blogger.com/profile/17602703887159407600noreply@blogger.com